Monday, June 11, 2018

දවසේ වර්ණය - දම් : Color of the day - Purple/Violet




අද වර්ණය දම් පාට (purple/violet) 
හරිම සිත්කළු වර්ණයක් වෙන දම් වර්ණය, කිසිම කලබල ගතියක් නැති නිස්කලංක වර්ණයක් වෙන නිල් පැහැයේත් හරිම දඟකාර ශක්තිය පිරුනු ගිනිසිළුවක් වැනි රතු පැහැයේත් සංකලණයක් විදිහට තමයි හැදිලා තියෙන්නෙ.
මේ හේතුව නිසාම දම් පැහැය රාජකීයත්වය සංකේතවත් කරන්න යොදාගන්නවා ගිනිසිළුවක තිබෙන ප්‍රකෘෂ්ට බව හා  ගාම්භීරත්වය සමග මුසු වුනු නිදහස් සන්සුන් හැඟීමක් ඇති කළ හැකි මෙම වර්ණය ඇත්තටම  රාජකීය බව නිරූපනය කරන්නනම් හොදටම ගැලපෙනවා නේද? මේ වගේම ශ්‍රේෂ්ඨත්වය, ප්‍රතාපවත් බව, සුඛෝපභෝගී බව, ජවය, කීර්තිය, සමෘද්ධිමත් බව, නිදහස් නිර්මාණශිලී බව  හා අපූර්වත්වය වගේ දේත් මේ වර්ණයෙන් පිළිඹිඹු වෙන බව තමයි අන්තර්ජාලයේ සදහන් වෙන්නේ.

හැබැයි බොහෝ රටවල් වල මෙම වර්ණයෙන් ඉහත සදහන් සියලු දේ නිරූපණය කලත් ඔන්න තායිලන්තයේනම් ස්ත්‍රීන් විසින්නම් තම ස්වාමියාගේ වියෝව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමට දම් පැහැති වස්ත්‍ර අදිනවලු.

නිර්මාණ සදහා දම් වර්ණය යොදාගනිද්දි ආධ්‍යාත්මික හැඟීම් එහෙමත් නැත්නම් මනස සන්සුන් කරන විදිහේ පහන් හැඟීම්  වගේම උද්‍යෝගිමත් හැඟීම් මතුකර පෙන්විය හැකියි. එයට හේතුව තමයි දම් වර්ණය අපේ ශරීරයේ ශක්ති කිරණ (aura) නිරූපණය කරන චක්‍ර 7න් හිස් මුදුනේම ඇති චක්‍රයට එනම් මනසට සම්බන්ධ වෙන චක්‍රයට අදාල වර්ණය වීමයි.

මේ නිසා නිදන කාමර වෙනුවෙන් කරන නිර්මාණ දරුවන්ගේ පාඩම් කරන කාමරය සැරසීමට වගේ දේට තමයි මේ වර්ණය වැඩියෙන්ම සුදුසු වෙන්නෙ.


දැන් අපි බලමු දම් පැහැයත් සමග භාවිත කල හැකි වර්ණ සංකලන කිහිපයක්.


  1.  




දවසේ වර්ණය වෙනුවෙන් ඉදිරිපත් කල නිර්මාණ

**පැහැදිලිව පල කිරීමට (high resolution images)  අවශ්‍ය බැවින් email මගින් එවා තිබූ පින්තූර පමණක් මෙහි ඇතුලත් කල බව කරුණාවෙන් සලකන්න

Click here to see more posts from Thishara -තිෂාරා ගේ තවත් නිර්මාණ දැකගන්න මෙතනින් පුළුවන්



Click here to see more posts from Hiruni -හිරුනි ගේ තවත් නිර්මාණ දැකගන්න මෙතනින් පුළුවන්



Click here to see more posts from Sagarika -සාගරිකා ගේ තවත් නිර්මාණ දැකගන්න මෙතනින් පුළුවන්

Click here to see more posts from Nasrina -නස්රිනා ගේ තවත් නිර්මාණ දැකගන්න මෙතනින් පුළුවන්

Click here to see more posts from Ahinsa -අහින්සා ගේ තවත් නිර්මාණ දැකගන්න මෙතනින් පුළුවන්
Click here to see more posts from Ahinsa -අහින්සා ගේ තවත් නිර්මාණ දැකගන්න මෙතනින් පුළුවන්

Click here to see more posts from Apsara -අප්සරා ගේ තවත් නිර්මාණ දැකගන්න මෙතනින් පුළුවන්Add caption
Click here to see more posts from  Ahinsa  -අහින්සා ගේ තවත් නිර්මාණ දැකගන්න මෙතනින් පුළුවන්
Click here to see more posts from  Dilani  -ඩිලානි ගේ තවත් නිර්මාණ දැකගන්න මෙතනින් පුළුවන්
Click here to see more posts from  Thisahara  -තිෂාරා ගේ තවත් නිර්මාණ දැකගන්න මෙතනින් පුළුවන්
Click here to see more posts from  Lakmini  -ලක්මිණි ගේ තවත් නිර්මාණ දැකගන්න මෙතනින් පුළුවන්
Click here to see more posts from  Lakmini  -ලක්මිණි ගේ තවත් නිර්මාණ දැකගන්න මෙතනින් පුළුවන්
Click here to see more posts from  Dinu  -දිනූ ගේ තවත් නිර්මාණ දැකගන්න මෙතනින් පුළුවන්

No comments:

Post a Comment

Follow Us @soratemplates