Thursday, September 14, 2017

Phone Pouch

September 14, 2017 0 Comments

Phone cover එකක් ගොතමු

අවශ්‍ය ද්‍රව්‍ය

yarn (වර්ණ දෙකකින් හෝ කිහිපයකින්)
ගොතන කටුව 4.00mm crochet hook
සිදුර මහත ඉඳිකටුවtapestry needle
කතුර scissor

භාවිතා වන ගෙතුම් ක්‍රම

ss-ලිස්සා හැරීම(slip stitch/join)
5-dc shell (මෙය කරන ආකාරය වීඩියෝවේ පැහැදිලි කර ඇත)


Wednesday, September 13, 2017

ළදරු තොප්පිය - Basic HDC Hat (0-24 months)

September 13, 2017 0 Comments
මේ තියෙන්නෙ handy/rabbit/venus වලින් හදන්න පුලුවන් basic ම තොප්පිය වයස අනුව වෙනස් වෙන විදිහ. 4.5mm hook එකෙන්. මෙහි පළමු size එකේ ඉදලා කලින් කරපු tutorial එකම මූලික කරගෙන හැදුවත් තව තොප්පිය ගොතන්න පුලුවන් ක්‍රම ගොඩක් තියෙනවා. (මීට වඩා වට ප්‍රමාණය අඩුවෙන්) නමුත් කලින් tutorial එකේ size එක වෙනස් කරන විදිහ ගැන බොහෝ දෙනෙක් ඇහුව නිසයි මේ ටික සාරාංශ කලේ.
ඔයාලගෙ ගෙතුම් කටුවෙ වෙනස් නිසා තොප්පියෙ ප්‍රමාණය කුඩා වෙනවනම් ඊළග month size එකේ විදිහට කරන්න.
------------------------------------------------[newborn]-------------------------------------------------
දම්වැල් 4 1 වටය: මුදුව තුලට බාග තුන්පට පිරවිලි 8 [8] 2 වටය: සෑම සිදුරකටම බාග තුන්පට පිරවිලි 2 බැගින් [16] 3 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරට බාග තුන්පට පිරවිලි 1) x 8 [24] 4 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 2ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [32] 5 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 3ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [40] 6 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 4ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [48] 7 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 5ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [56] (මීළග වට 10) 8 වටය -17 වටය දක්වා: 1 සිදුරකට 1 බාග තුන්පට පිරවුම බැගින් [56] 18 වටය: 1 සිදුරකට 1 දෙපට පිරවුම බැගින් [56]
--------------------------------------------[0-3 months]--------------------------------------------------
දම්වැල් 4 1 වටය: මුදුව තුලට බාග තුන්පට පිරවිලි 8 [8] 2 වටය: සෑම සිදුරකටම බාග තුන්පට පිරවිලි 2 බැගින් [16] 3 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරට බාග තුන්පට පිරවිලි 1) x 8 [24] 4 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 2ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [32] 5 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 3ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [40] 6 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 4ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [48] 7 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 5ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [56] 8 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 6ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [64] (මීළග වට 10) 9 වටය -18 වටය දක්වා: 1 සිදුරකට 1 බාග තුන්පට පිරවුම බැගින් [64] 19 වටය: 1 සිදුරකට 1 දෙපට පිරවුම බැගින් [64]
------------------------------------------------[3-6 months]----------------------------------------------
දම්වැල් 4 1 වටය: මුදුව තුලට බාග තුන්පට පිරවිලි 8 [8] 2 වටය: සෑම සිදුරකටම බාග තුන්පට පිරවිලි 2 බැගින් [16] 3 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරට බාග තුන්පට පිරවිලි 1) x 8 [24] 4 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 2ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [32] 5 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 3ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [40] 6 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 4ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [48] 7 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 5ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [56] 8 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 6ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [64] 9 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 7ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [72] (මීළග වට 10) 10 වටය -19 වටය දක්වා: 1 සිදුරකට 1 බාග තුන්පට පිරවුම බැගින් [72] 20 වටය: 1 සිදුරකට 1 දෙපට පිරවුම බැගින් [72]
------------------------------------------------[6-12 months]---------------------------------------------
දම්වැල් 4 1 වටය: මුදුව තුලට බාග තුන්පට පිරවිලි 8 [8] 2 වටය: සෑම සිදුරකටම බාග තුන්පට පිරවිලි 2 බැගින් [16] 3 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරට බාග තුන්පට පිරවිලි 1) x 8 [24] 4 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 2ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [32] 5 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 3ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [40] 6 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 4ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [48] 7 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 5ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [56] 8 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 6ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [64] 9 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 7ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [72] 10 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 8ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [80] 11 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 9ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [88] (මීළග වට 10) 12 වටය -21 වටය දක්වා: 1 සිදුරකට 1 බාග තුන්පට පිරවුම බැගින් [88] 22 වටය: 1 සිදුරකට 1 දෙපට පිරවුම බැගින් [88]
------------------------------------------------[12 months - 24 months]--------------------------------
දම්වැල් 4 1 වටය: මුදුව තුලට බාග තුන්පට පිරවිලි 8 [8] 2 වටය: සෑම සිදුරකටම බාග තුන්පට පිරවිලි 2 බැගින් [16] 3 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරට බාග තුන්පට පිරවිලි 1) x 8 [24] 4 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 2ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [32] 5 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 3ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [40] 6 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 4ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [48] 7 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 5ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [56] 8 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 6ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [64] 9 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 7ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [72] 10 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 8ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 8 [80] 11 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 7ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 10 [90] 12 වටය: (පළමු සිදුරට බාග තුන්පට පිරවිලි 2. මීලඟ සිදුරැ 8ට බාග තුන්පට පිරවිලි 1 බැගින්) x 10 [100] (මීළග වට 10) 13 වටය -22 වටය දක්වා: 1 සිදුරකට 1 බාග තුන්පට පිරවුම බැගින් [100] 23 වටය: 1 සිදුරකට 1 දෙපට පිරවුම බැගින් [100]

Follow Us @soratemplates